| ජෙනරාල්ගේ අරගලය ජය ගනී |
|
|
|
| දේශීය |
| 2010 මාර්තු 08 වෙනි සදුදා, 15:14 |
|
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුවීමට යන අවස්ථාවේ ජංගම දුරකථනය රැගෙන යාම සදහා අනෝමා ෆොන්සේකා මහත්මියට යුද හමුදාපතිවරයා යළි අවසරදුන් බව හමුදා මාධ්ය ප්රකාශක ප්රසාද් සමරසිංහ මහතා පවසයි.මේ සම්බන්ධයෙන් මාධ්ය වෙත අදහස් දැක්වූ ප්රසාද් සමරසිංහ මහතා "ඒක වරප්රසාදයක් විතරයි, උසාවි නියෝගයක් නොවෙයි. ඒ වරප්රසාදය අපි එයාට කලින් ලබාදීපු එකක්. යුද හමුදාපතිවරයා අද තීරණය කර තිබෙනවා එතුමාට ඒ වරප්රසාදය නැවත ලබා දෙන්න. හැබැයි ඒ ඔහුගේ දියණියන් දෙදෙනාට කතා කිරීමට පමණයි." යැයි පැවසීය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට දුරකථන පහසුකම් ඇතුළු තවත් පහසුකම් කිහිපයක්ම ලබා දෙන ලෙස ශ්රේෂ්ඨාධිකරණයෙන්ද නියෝගකර තිබියදී පසුගිය සෙනසුරාදා රාත්රියේ සිට ඔහුට දුරකථන පහසුකම් ලබාදීම නවතා තිබිණි. ඒ අනුව ඊට විරෝධය පළ කරමින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ පෙරවරුවේ සිට නිරාහාරව සිටිමින් උපවාසයක නිරතවූ අතර අද දහවල්වන විට එයට පැය 24ක්ද ඉක්මවා තිබිණි.
මේ අතර යුද හමුදාපතිවරයා ලබා දුන්නා යැයි කියන නියෝගය මේවන තෙක් තමන් වෙත ලැබී නොමැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
Bookmark
Email this
Comments (14)Subscribe to this comment's feed...
prasad wage anduwe gattek hamuda prakashaka kamata da gaththe okata thamai. general thuma kotingen rata bera ganna selasum sakas kala. planning walin 70%k withara ethumage. ada ethuma hire. anduwe getta kahapu eka eliye idan nan dodawanawa.
...
HORIKADA SAMARASIGNHAYO THO MONAWADA BOLA GINIVRA GOS MANAWA HIMIKAM GENA KATHA KARANNE HORA SAKKILI BALLO..............................
...
Eiy Mahinda, umba dannawada umba panapiting kunuwenawa kiyala, umbata wenne Prabakaranta wada thuppahi widiyata VD hadila marenna. Ap umbata sapa karanawa. Umba kunuwenawa, umbata hena hathama gahapang, umbata hena hathama gahapang, umbata hena hathama gahapang,umbata hena hathama gahapang,umbata hena hathama gahapang,umbata hena hathama gahapang,umbata hena hathama gahapang!!!!!!!!!!!!!!!!!!!!!!!, umba apita labena dewal kala mahath wela, thota bada palayang, thoge ayusha mohothaking nima weyang. Awasanaye tho ballek wage parema marian. Apita thopi wage ewung epa.
...
sad about ur samarasingha.why didnt saty in uk?why u came back ?this is very durty job in yours .press officer.what to do know? u done ur job all are coming on top.bye bye
...
ha ha me maha lokka tama order eka dunne ehenam ane yakune topi anduve padi aran geevath vena un.eka ekage bella kapala kodi danne sadakal jeewath venna hitaganada?who si care you jayasooriya?u r not gentlemen o real army officer who in army.dont go out when the rain.tunder is cut ur mouth
...
RATAPAAWA DEEPU AYA ADA RAJAWELA.RATA BERAGATTA MANUSSAYA VINASA KARANNA HADANAWA WEDI KALAK NOGOS SWABAWA DARMAYA UTTARAYAK DEVI.
...
dogs barking .moon still on top.who care that jayasooriya .?will see everyday cant dance know?Gen.budusarani.people are with you
...
Hamuda prakashaka durayath den pakkalikamak wela aney lankawata giya kala..what happen to sri lankan legal system?
...
PRASAD SAMARASINGHE MAHATHA DENNMA TIYANNMA DANNWA GENRAL SARATH FONSEKA MAHATATA LEBENA DADUWAMA MOKKDA KIYALA
Write comment |
මත විමසුම
| පුවත් ගැඹුරින් |
| හීන්සැරය |
| ප්රමුඛ පුවත |
| කනින් කොනින් |
| විශේෂාංග ලිපි |
| ඩයරියෙන් පිටුවක් |
| දේශපාලන කොළම |
| මල්ලීගේ CEL ලිපිය |



ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුවීමට යන අවස්ථාවේ ජංගම දුරකථනය රැගෙන යාම සදහා අනෝමා ෆොන්සේකා මහත්මියට යුද හමුදාපතිවරයා යළි අවසරදුන් බව හමුදා මාධ්ය ප්රකාශක ප්රසාද් සමරසිංහ මහතා පවසයි.








