පැමිණිලිවලට ප්‍රතිචාර නැති නිසා පොලීසියට එරෙහිවමංගල අධිකරණයට පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
දේශීය
2010 මාර්තු 08 වෙනි සදුදා, 14:48

altජනාධිපතිවරණ සමයේ තම දේශපාලන කාර්යාල වලට සහ නිවසට අවස්ථා ගණනාවකදී එල්ලවූ පහරදීම් හා වෙඩි තැබීම් සම්බන්ධයෙන් කළ පැමිණිලිවලට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා පොලිසියට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී තමන්ටත් තම පාර්ශවකරුවන්ටත් සිදුවු හිරි හැර සහ ප්‍රචණ්ඩ ක්‍රියා වලදී පොලිසිය ක්‍රියා කළ ආකාර‍ය හේතුවෙන් තමාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට චෝදනා කරමින් මංගල සමරවීර මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.

මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමින් පොලිස්පතිවරයා , දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
 
පොලීසියේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසටත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසටත් පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියි.

Comments (2)

Subscribe to this comment's feed
...
Who cares the Law and Order as far as IDIMAHIN is there?
Basil , මාර්තු 08, 2010
...
itin okata sadaranayak deida? mokada gen upavasa karannane adikarane kivde kalanam.avaneethiya tiyana rataka usavi vadak nane.polispathi mona karannada eyage massinavath beraganna bari kota
sarana , මාර්තු 08, 2010

Write comment


busy
 
                     
                       
                                               

Radio LT අහන්න...


listen with Window Media Player   listen with Winamp   listen with iTunes   listen with RealPlayer

මත විමසුම

ජනාධිපතිධූර කාලය දීර්ඝ කරන, ව්‍යවස්ථාදායක සභාවේ බලතල ජනපති යටතට පවරා ගන්නා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ඔබ අනුමත කරනවාද?
 

18amendment.jpg

Facebook Fanbox 1.5.x.0

prageethl.jpg

අතුරුදහන්වූ මාධ්‍යවේදී එක්නැලිගොඩ පිළිබද පරීක්ෂණ කඩිනම් කරනු!