ජෙනරාල්ගේ ආරක්ෂාව ඉවත්කරයි පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
දේශීය
2009 නොවැම්බර් 13 වෙනි සිකුරාදා, 20:33

 

altආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇතැයි වාර්තාවේ. ඒ මහතාගේ හා හමුදා මූලස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා සෙබළුන් 800ක් කලින් වෙන්කර තිබිණි. නමුත් මේවන විට ඒ මහතාට ලබාදී ඇති ආරක්ෂක භටයන් සංඛ්‍යාව 35 දක්වා අඩුකොට තිබේ. එමෙන්ම ඒ මහතාට ලබා දුන් වාහන සියල්ල යලි පවරා ගෙන ඔහුගේ වාහන සංඛ්‍යාව ජීප් රථ දෙකකට හා එක් වෙඩි නොවදින රථයකට පමණක් සීමා කොට ඇත. එසේ ලබා දී ඇති එක් ජීප් රථයක් තරමක් පැරණි එකක් බවද වාර්තාවේ.
 
මීට පෙර හමුදාවෙන් විශ්‍රාම ගිය බොහෝ ඉහළ නිළධාරීන්ට සැළකිය යුතු ආරක්ෂාවක් රජයෙන් ලබාදී තිබුණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ට විශ්‍රාම යාමෙන් පසුවත් ජීවිතාන්තය දක්වා ආරක්ෂාව ලබාදීමට කලින් ආණ්ඩුව පොරොන්දුවී තිබිණි. පසුගිය 11 වැනිදා සරත් ෆොන්සේකා මහතා සමඟ දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා පෞද්ගලිකවම ඔහුට ඒ පොරොන්දුව ලබා දී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. නමුත් දින දෙකක් ගතවීමටත් පෙර ජනාධිපතිවරයා පොරොන්දුව කඩ කොට ඇත. මෙම අළුත් තත්වය ජනරාල්වරයාගේ ජීවිතයට බලවත් තර්ජනයක් යැයි තතු දත් ආරංචි මාර්ග පවසයි.

 

Comments (11)

Subscribe to this comment's feed
...
You guys should have known that I was king Kekille before becoming king Mahinda. I have cut the throats of goats to get pots out of their heads, and now this is how I solve this problem. You have any issues? you want to enjoy what happened to Janaka Perera? Huh!
King Mahinda , නොවැම්බර් 15, 2009
...
WTF man, isn't it enough for him? He was allocated that much staff as the CDS, now what ? He's a retired general. So he's given this much security.
Pawan Fernando , නොවැම්බර් 15, 2009
...
mahinda, oba ada rajeki. heta sakwithi rajeki. aubowewa merviyaneni
sanjeewa tharanga , නොවැම්බර් 15, 2009
...
රට ආරක්ශා කරල දීපු එකට තෑග්ග මෙන්න මහරජා ගෙන්!!!!!!!!!!!!
š½Ô šÔ¸Ï»ºÏ , නොවැම්බර් 14, 2009
...
අනේ පොන්නවංශ කොහෙද ඉන්නෙ තමුසෙ? කට ඇරල කියාපිය රජ්ජුරුවන් වහන්සෙට වැඩ වරද්ද ගන්න ඉස්සරවෙලා ඔලුව පාවිච්චි කරන්න කියල.
රොෂාන් , නොවැම්බර් 14, 2009
...
mulu ratama araksa karala dunna Gen. Fonsekage araksava ain keruvata mahinda, gotabhaya umbalata henama gahanava.. ada umbala hithanava ethi prabakaran hitiyanam hondai kiyala. kelehiguna nethi kalakanni...
priyanthi kumari - saudi arabia , නොවැම්බර් 14, 2009
...
Ara nari WANSA den monada kiyanne balamu
nandimithra , නොවැම්බර් 14, 2009
...
MENNA {M}AHINDA CHINTHANE!!!!!!!!!!
DESHAPPREMIYA , නොවැම්බර් 13, 2009
...
JANATHA VIMUKTHI PERAMUNA "GENARAAL" WARAYATA AARAKSHAWA SEPAYIYA YUTHUI!
DESHAPPREMIYA , නොවැම්බර් 13, 2009
...
If something hapends to the Generals life, President Mahendra Percy Rajapakshe must take the responsibility!
Shan Wickramage , නොවැම්බර් 13, 2009
...
දේශප්‍රේමියො වැඩ පටන් ගන්න වගෙ හදන්නෙ
දේශද්‍රෝහියා , නොවැම්බර් 13, 2009

Write comment


busy
 
                     
                       
                                               

Radio LT අහන්න...


listen with Window Media Player   listen with Winamp   listen with iTunes   listen with RealPlayer

prageethl.jpg

අතුරුදහන්වූ මාධ්‍යවේදී එක්නැලිගොඩ පිළිබද පරීක්ෂණ කඩිනම් කරනු!

Facebook

Facebook Fanbox 1.5.x.0