විමල් වීරංවස මහතාගේ පක්ෂයේ සංවිධායකවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්සේ තෙලවල ප්රදේශයේ ඔහු විමල් වීරවංස මහතාගේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නෙකු වන අතර ගිණි අවිය සමග පතොරොම් අටක්ද ලඟ තිබී ඇත.
ලංකාදීප
Most Reliable News From Sri Lanka

Leave a Reply