Lankatruth

Most Reliable News From Sri Lanka

  • Home
  • පුවත්
  • විදෙස් පුවත්
  • ක්‍රීඩා පුවත්
  • ආර්ථික පුවත්
  • කලා පුවත්
  • පරිසර
  • වීඩියෝ
  • English

රක්නා ලංකා සභාපති ජනාධිපති විමර්ශන කොමිසමට

September 12, 2015 by Lanka Truth Leave a Comment

රක්නා ලංකා සමාගමේ වත්මන් සභාපති වික්ටර් සමරවීර මහතා ලබන 14 වැනි දින බරපතල වංචා දූෂණ, රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ පසුගිය සමයේ එම ආයතන හරහා සිදු වී ඇති අක්‍රමිකතා ඇතුළුව සිදු කෙරෙන විමර්ශනයට අදාළ ප්‍රශ්න කිරීම සඳහා බව පැවසේ. මීට පෙර අවස්ථා කිහිපයදී එහි සිදු වී ඇති අක්‍රමිකතා ඇතුළු නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසගෙන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරනු ලැබීය.

මෙතෙක් සිදු කරනු ලැබූ විමර්ශන කටයුතු ඉදිරියට සිදු කිරීමට රක්නා ලංකා සමාගමේ වත්මන් සභාපතිවරයාගෙන්ද ප්‍රශ්න කළ යුතු බවත් ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

Share on Facebook Share
Share on TwitterTweet
Share on Google Plus Share
Share on Pinterest Share
Share on LinkedIn Share
Share on Digg Share

Filed Under: පුවත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Who's Online

  • 0 Members.
  • 0 Guests.

පුවත් වෙබ් අඩවි

Sri Lanka Mirror

අද ‍දෙරණ

Daily Mirror

Lanka News Web

LBO

පුවත්පත්

මවිබිම

ලක්බිම

ලංකාදීප

Virakesari

Thinakkural

Dailymirror

විදෙස් පුවත්

BBC

CNN

Aljazeera

Reuters

New York Times

Associated Press

වෙනත්

Unions Lanka

Ethera Api 

leftlibrary.net

  • Blog
  • Home

© Copyright 2002 - 2017 Lanka Truth. All Rights Reserved.