Lankatruth

Most Reliable News From Sri Lanka

  • Home
  • පුවත්
  • විදෙස් පුවත්
  • ක්‍රීඩා පුවත්
  • ආර්ථික පුවත්
  • කලා පුවත්
  • පරිසර
  • වීඩියෝ
  • English

මහියංගනය සභාවේ එජාප අයවැයත් පරාදයි.

December 6, 2018 by Sen Karuna Leave a Comment

මහියංගනය ප්‍රාදේශීය සභාව සදහා 2019 වර්ෂය සදහා අද(06) දින ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ඡන්ද 08 කින් පරාජයවී ඇත. අයවැයට පක්ෂව ඡන්ද 06 ක් සහ එයට විරුද්ධව ඡන්ද 14ක් ලැබුණි. මෙවර අයවැයට විරුද්ධව ස්වාධීන මන්ත්‍රීවරු 08ක් , එජනිස මන්ත්‍රීවරු 03 සහ ජවිපෙ මන්ත්‍රීවරු 03ක් ඡන්දය ප්‍රකාශ කරන ලදි. අයවැයට පක්ෂව සභාවේ බලයහිමි එජාප මන්ත්‍රීවරු 06 දෙනෙකු ඡන්දය ලබාදුන් අතර එක් එජාප මන්ත්‍රීවරයෙකු අද දින සභාවට නොපැමිණෙන ලදි.

මහියංගනය ප්‍රාදේශීය සභාව එජාපය හා එජනිස එක්ක බලය පිහිටුවා තිබු අතර අද(06) දින එජනිස මන්ත්‍රීවරු විපක්ෂය හා එක්ව අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලදි.

 

 

Share on Facebook Share
Share on TwitterTweet
Share on Google Plus Share
Share on Pinterest Share
Share on LinkedIn Share
Share on Digg Share

Filed Under: පුවත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Who's Online

  • 0 Members.
  • 0 Guests.

පුවත් වෙබ් අඩවි

Sri Lanka Mirror

අද ‍දෙරණ

Daily Mirror

Lanka News Web

LBO

පුවත්පත්

මවිබිම

ලක්බිම

ලංකාදීප

Virakesari

Thinakkural

Dailymirror

විදෙස් පුවත්

BBC

CNN

Aljazeera

Reuters

New York Times

Associated Press

වෙනත්

Unions Lanka

Ethera Api 

leftlibrary.net

  • Blog
  • Home

© Copyright 2002 - 2017 Lanka Truth. All Rights Reserved.