Lankatruth

Most Reliable News From Sri Lanka

  • Home
  • පුවත්
  • විදෙස් පුවත්
  • ක්‍රීඩා පුවත්
  • ආර්ථික පුවත්
  • කලා පුවත්
  • පරිසර
  • වීඩියෝ
  • English

මහින්ද පිලේ මන්ත්‍රීවරු රැසක් මුද්‍රණාලය තුළට

November 9, 2018 by Lanka Truth 1 Comment

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා මීට සුළු මොහොතකට පෙර රජයේ මුද්‍රණාලය වෙත ඇතුළු වී තිබේ.

ජනමාධ්‍යවේදීහු රැසක් රජයේ මුද්‍රණාලය අසළ රැඳී සිටින අතර යම් පිරිසක්ද එම ස්ථානයට එක් රොක් වෙමින් සිටින බවද වාර්තා වේ.

ව්‍යස්ථාව උල්ලංඝණය කරමින් අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා ඇති බවත් මේ වනවිට එය මුද්‍රණාලයේ මුද්‍රණය වෙමින් තිබෙන බවත් වාර්තා වේ.

මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යට කරමින් ජනාධිපතිවරයා විසින් ගනු ලබන ව්‍යවස්ථා විරෝධී ඒකාධිපති තීරණයක් වනු ඇත.

19වන සංශෝධනය අනුව පාර්ලිමේන්තුව පත්වී වසර හතර හමාරක් ගතවීමට පෙර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි වන අතර එසේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේනම් එය පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයකින් සම්මත විය යුතුය.

Share on Facebook Share
Share on TwitterTweet
Share on Google Plus Share
Share on Pinterest Share
Share on LinkedIn Share
Share on Digg Share

Filed Under: පුවත්

Comments

  1. Suranganie Dayaratne. says

    November 10, 2018 at 4:01 am

    A country where, sons rape their mothers, fathers rape their daughters, and young ones create friendships through social media with motherly figures to satisfy their lust, what else can you expect rather than giving a kick to the legal documents.

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Who's Online

  • 0 Members.
  • 0 Guests.

පුවත් වෙබ් අඩවි

Sri Lanka Mirror

අද ‍දෙරණ

Daily Mirror

Lanka News Web

LBO

පුවත්පත්

මවිබිම

ලක්බිම

ලංකාදීප

Virakesari

Thinakkural

Dailymirror

විදෙස් පුවත්

BBC

CNN

Aljazeera

Reuters

New York Times

Associated Press

වෙනත්

Unions Lanka

Ethera Api 

leftlibrary.net

  • Blog
  • Home

© Copyright 2002 - 2017 Lanka Truth. All Rights Reserved.