
තොරතුරු පනතට සාමජ සංස්කෘතිය ඉක්මවිය හැකිද? යනුවෙන් සංවාද සභාවක් ඊයේ (17) මාතර තැපැල් ශ්‍රවනාගාරයේදී පැවති අතර එය ජාතික මාධ්‍ය සංසදය හා සමාජ සමානාත්මතාවය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්වරු යන සංවිධන විසින් සූදානම් කර තිබිණි.
මෙහි ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා තොරතුරු පනත පිළිබඳ උපදේශක හිටපු අමාත්‍යංශ ලේකම් පියතිස්ස රණසිංහ මහතා විසින් පැවැත්වීය.
මේ අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ අංශ ප්‍රධානි ආචාර්ය අජිත් ද මෙල්, සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විමලසිරි පුංචිහේවා, ගණිත අංශයේ මහාචාර්ය පී.ඒ. ජයන්ත සහ මාතර මහ රෝහලේ වෛද්‍ය එන්.ඒ. විජේසූරිය යන මහත්වරුන්ද සහභාගි විය.
සංවාද සභාව ප්‍රියන්ත වෙදමුල්ල මහතා විසින් මෙහෙය වීය.
Leave a Reply