කටුවන ප්රදේශය් අඹුසැමි යුවලක් ඝාතනය සැක සහිත බව වාර්තා වේ. කාන්තාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇත.
ඇගේ සැමියා ද සැකකටයුතු අන්දමින් මියගොස් ඇති අතර එම පුද්ගලයාද ඝාතනය කළේද නැතහොත් සියදිවි නසාගත්තේද යන්න පිළිබදව මෙතෙක් තහවුරු වී නොමැත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශකර ඇත්තේ ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂාණ පැවැත්වීමේදී මෙම අඹු සැමි යුවලගේ මළ සිරුරු සොයාගත් බවයි.
Leave a Reply