
පුවත්
වී මිලදී ගැනීම මගහැර ගොවීන් පාරට බස්සවන්න හදන්න එපා
කෘෂිකර්ම ඇමතිවරයා පොරොන්දු වූ පරදි ගොවියාගෙන් නියමිත මිලට වී මිලදී නොගන්නා බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධාය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව …විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම රටේ ජනතා පැතුමක් – මහින්ද රාජපක්ෂ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට තමා පමණක් නොව රටේ සමස්ත ජනතාවද දැඩි කැමැත්තකින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ජාතික පුවත්පතකට පවසා තිබේ. මීට ඉහත …රත්ගම ව්‍යාපාරිකයන්ගේ ඝාතනයට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවක
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට විරෝධය පලකරමින් ප්‍රදේශවාසීන් සහ ඥාතීන් විසින් විරෝධතාවයක නිරත වී ඇත. විරෝධතාකරුවන් විසින් කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගය රත්ගමින් සම්පූර්ණයෙන්ම …ත්‍රිකුණාමලය තෙල් ටැංකි පවරාදීම ලංකාව, ඉන්දියාවේ යටත් විජිතයක් කිරීමක්
ත‍්‍රිකුණාමලේ පිහිටි තෙල් ටැංකි 99 ක ප‍්‍රමාණය ඉන්දියාවට ලබා දීමේ උත්සාහය නැවත වටයකින් ක‍්‍රියාත්මක කරමින් සිටින බව ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා …කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු අත්අඩංගුවට
ඩුබයි පොලිස් අත්අඩංගුවේ පසුවන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ගෝලයෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙක් ඊයේ(22) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට ලද තොරතුරක් මත කොලොන්නාව …ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන දිවුරුම් දෙයි
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අද(22) පස්වරුවේ දිවුරුම් දී තිබේ. ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඒ …ජාතික රූපවාහිනියේ අර්බුධය පාර්ලිමේන්තුවට
ජාතික රූපවාහිනී ආයතනය තුළ මේ වනවිට පැනනැගී ඇති ගැටලුකාරී තත්වය සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද(22) ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යවරයා වෙත …රත්ගම දී පැහැරගත් ව්‍යාපාරිකයින් ඝාතනය කරලා
රත්ගම ප්‍රදේශයේ දී පැහැරගත් ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුලුස්සා දමා ඇතැයි පොලීසිය පවසයි. පැහැර ගැනීමෙන් අනතුරුව අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී ඝාතනය කර ඔවුන්ගේ සිරුරු වලස්මුල්ල, මැදගංගොඩ …වෙල්ගමට එරෙහි නඩුව විභාග කරන්නේ ද? – තීන්දුව මාර්තු 22ට කල්යයි
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති යනුවෙන් තනතුරක් නිර්මාණය කර රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් රජයට පාඩු කළ බවට …ගාමිණී සෙනරත් නිදොස්කොට නිදහස් කරන්නැයි ඉල්ලීමක්
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගමිණී සෙනරත් ඇතුලු සිව් දෙනෙකුට එරෙහිව සාවද්‍ය මුදල් පරිහරණ චෝදනාව යටතේ පවතින නඩුව …විජයකලාට එරෙහි නඩුව කල්යයි
LTTE සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධ නඩුව ලබන මැයි මස 10 දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග …රූපවාහිනී සේවකයෝ කළු පටි විරෝධතාවයක
ජාතික රූපවාහිනියේ පාලනාධිකාරිය විසින් දියත් කර ඇති වෘත්තීය සමිති නායකයින් ඉලක්ක කර ගත් මර්ධන ක්‍රියාවලියට එරෙහිව අද(22) දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති එහි …පාර්ලිමේන්තු කලහයේ වාර්තාව සභාවට
පසුගිය දා පාර්ලිමේන්තුවේ ඇතිවූ කළහකාරී තත්වය සම්බන්ධ විමර්ශනයට පත්කළ කමිටුවේ වාර්තාව අද(22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එම ගැටුම සම්බන්ධව පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සම්බන්ධ කර ගනිමින් සිදුකෙරෙන …පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා උපාධි ප්‍රධානය කිරීමේ බලය ලබාදී ඇත්තේ කෙසේද?
පසුගිය වසර හතරක ආසන්න කාලය තුළ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට උපාධි ප්‍රධානය කිරීමේ බලය ලබාදීම සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් …ගෝඨා නිසා ආරක්ෂක මූලස්ථානයට කෝටි 6,000ක් බිලි
බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ආරක්ෂක මූලස්ථානයට මේ වනවිට රුපියල් කොටි 6,000ක් පමණ වැයකර තිබුණ ද, ඉතිරි ඉදිකිරීම් වෙනුවෙන් ඊටත් වඩා විශාල මුදලක් වැයවනු ඇති බවට …පාසල් සිසුන් ඇතුලු තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියේ තවත් සැකකරුවෙක් අල්ලයි
2008 – 2009 රාජපක්ෂ පාලන වකවානුව තුළ පාසල් සිසුන් ඇතුව තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව තවත් නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි …වෛද්‍ය සභාවට එරෙහි සයිටම් සිසුවියගේ පෙත්සම මාර්තු 6ට කල්යයි
අභියාචනාධිකරණ නියෝගය පරිදි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා නොදීමෙන් එම ආයතනය අධිකරණයට අපහාසවන අයුරින් කටයුතු කර ඇතැයි සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨයේ උපාධිධාරිනියක විසින් ගොනුකළ පෙත්සම …මහබැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙලයි
දේශීය ආර්ථිකයේ සහ ගෝලීය වෙළදපළේ ප්‍රවණතාවන් සැළකිල්ලට ගෙන වාණිජ බැංකු සඳහා බලපැවැත්වෙන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ හෙලීමට මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව වාණිජ …ගොවියා සහ රටේ කීර්තිය රැක ගැනීමට ගම්මිරිස් ඇතුලු බෝග ආනයනය වහා නැවතිය යුතුයි
ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කරමින් සහ කූඨ ලෙස ලාභ උපයමින් සිදුකරන කරුංකා, ගම්මිරිස්, කුරුදු සහ ඉඟුරු ආදී කෘෂි බෝග ජාවාරමක් පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක …රන්ජන්ගේ කොකේන් භාවිත කරන මන්ත්‍රී නම් ලැයිස්තුව CID යට
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව තමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. එම …හෝමාගම ගුරු – විදුහල්පතිවරු සටනට එක්වේ
හෝමාගම කලාපයේ ගුරු සහ විදුහල්පතිවරු අද(21) විරෝධතාවයක නිරත විය. විෂමතා ඉවත්කර වැටුප් වැඩිකර ගැනීම, කොල්ල කෑ මාස 30 ක වැටුප් වහා ලබාගැනීම, සිසු විනය රකින ගුරුවරුන් …අය – වැයට ප්‍රථම ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ලබාදිය යුතුයි
වැඩවූ ජීවන මිල ඉහළයාමට සාපේක්ෂව සියලු ක්ෂේත්‍රවල වැටුප් ඉහළ යා යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. රනිල් මෛත‍්‍රී ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයාගේ විශ‍්‍රාම වැටුප් අයිතිය …අධිකරණයට අපහාසකළ බවට විග්නේෂ්වරන්ට එරෙහි පෙත්සම මසකින් කල්යයි
උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සම විභාග කිරීම ලබන මැයි මස 23 සහ 31 දිනයන් දක්වා …
“ගොඩනගමු ශ්‍රී ලංකාව” අලුත් වැඩපිළිවෙළක් අලුත් බලාපොරොත්තුවක් – ජනගතකිරීම හෙට (19)
ව්‍යවස්ථා සභාවට චෝදනා කරන්නේ හොරු
ආරක්ෂක මූලස්ථාන වංචාවෙන් ගෝඨා රකින්න මෛත්‍රීගෙන් කැබිනට් පත්‍රිකාවක්
පොල්පිටිය ගම්වැසියෝ බ්‍රෝඩ්ලන්ඩ් ගොඩනැගිල්ලක් අත්පත් කරගනිති
නියං සහනාධාර නොදුන්නාට පොල්පිතිගම ගොවියෝ මානවහිමිකම් කොමිසමට පැමිණිලි කරති
Cartoon
පරිසර පුවත්

සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වැනිදා දවස පුරා
ලෝක උරුමයක් වන සිංහරාජ අධි රක්ෂිතයේ පැවැත්මට බලපෑම් එල්ල වන පරිදි, පාරිසරික පනත් උල්ලංඝනය කරමින් නීතිවිරෝධී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව සිංහරාජය සුරැකීම උදෙසා ජනතා පවුර විසින් සංවිධානය කරන විරෝධතාව

කුඩා ජල විදුලි බලාගාර මාෆියාව එරෙහිව කෑගලු ජන අයිතීන් සුරුකීමේ සංවිධානය ජනතාව දැනුවත් කරයි
කෑගල්ල දිස්ත්‍රික්කයේ කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා විදුලි බල අමාත්‍යවරුන්ව සිටි රංජිත් සියඹලාපිටිය සහ අජිත් පී පෙරේරාගේ සමයේ ව්‍යාපාරිකයන්ට ණය ලබාදෙමින් සිදුකළ විශාල මාෆියාවක්
විදෙස් පුවත්
මත්පැන් විශවීමෙන් ඉන්දියාවේ 25ක් මරුට
නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මත්පැන්වලට විශ එකතුවීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇතැයි ඉන්දීය පොලීසිය පවසයි. …ජපාන යානාවක් උල්කාවක් මතට ගොඩබසියි
ජපාන හයෙබූසා – 2 (Hayabusa 2) පර්යේෂකය රයුගු (Ryugu) නම් දැවැන්ත උල්කාවක් මතට ගොඩබැස ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 300ක් පමණ …ඉන්දු ගංගා ජලය පාකිස්තානයට නොදීමට ඉන්දියාව තීරණය කරයි
කාෂ්මීරයේ පුල්වාමා හිදී ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රහාරයේ චෝදනාව පාකිස්තානය වෙත එල්ලකරමින් පාකිස්තානයට ගලායන ගංගා ජලය සීමා කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. …බංගලාදේශ මහල් නිවාසයක ඇතිවූ ගින්නෙන් ජීවිතක්ෂයට පත් පිරිස ඉහළට
බංගලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ඊයේ(21) ඇතිවූ ගින්නකින් මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. නවතම වාර්තා සඳහන් කරන්නේ මේ වනවිට පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් ඇති බවත් පුද්ගලයින් …ඇමරිකාවට ප්‍රතිචාර දැක්වීමට රුසියාව සූදානම් – පුටින්
ඇමරිකාව විසින් යුරෝපා රටවල් කේන්ද්‍රකර ගනිමින් මිසයිල පද්ධතියක් ස්ථානගත කිරීමට ගෙන ඇති තීරණයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩිව සිය විරෝධය පලකර තිබේ. ඇමරිකාව එවැනි පිළිවෙතක් …ඉම්රාන් ඛාන් ඉන්දීය රජයට අනතුරු අඟවයි
පාකිස්තානයට එරෙහිව ඉන්දියානු ප්‍රහාරයක් සිදුවුවහොත් දෙවරක් නොසිතා ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පැවසීය. පාකිස්තාන අගමැතිවරයා ජාතිය අමතමින් මේ බව ප්‍රකාශකර සිටි අතර …ත්‍රස්ථ ප්‍රහාරයට ඉන්දියාවෙන් ප්‍රති ප්‍රහාර
ඉන්දීය විශේෂ පොලිස් බලකා බස් රථයකට එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාරයට ඉන්දියාව ඊයේ (17) ප්‍රති ප්‍රහාර එල්ලකර තිබේ. පසුගිය 14 වැනිදා කාෂ්මීරයේදී ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර …ඉදිරි මැතිවරණය රැජිණිකාන්ත් මගහරියි
ඉදිරි මැතිවරණය සඳහා තරඟ නොවදින බව රැජිණි ජනතා මණ්ඩපයේ නායක සුප්‍රකට කොලිවුඩ් සිනමා නළු රැජිනිකාන්ත් පවසයි. මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහමැතිවරණය සඳහා …ඡන්ද විමසීමට පැය 5කට පෙර නයිජීරියානු ජනාධිපතිවරණය කල් දමයි
නයිජීරියානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ කිරීමට පැය කිහිපයක් තිබියදී මැතිවරණ කොමිසම විසින් එය කල් දමා තිබේ. මැතිවරණය ආරම්භ කිරීමට පැය 5ක කාලයක් තිබියදී නයිජීරියානු මැතිවරණ …කාෂ්මීරයේ ප්‍රහාරකයන්ට එරෙහිව ඉන්දියාව සම්බාධක ඉල්ලයි
ඉන්දියාවේ විශේෂ පොලිස් බලකායට අයත් හමුදා බස්රථයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඡයිෂ් – ඊ – මොහොමඩ් සටන්කාමීන්ට එරෙහිව සම්බාධක පනවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ …සිම්බාබ්වේ රන් පතලක අනතුරකින් කම්කරුවන් 23ක් මරුට
සිම්බාබ්වේ රන් පතලක් තුළ සිරවී පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. හරාරේ අගනුවර සිට කිලෝමීටර් 145ක් නිරත දිගින් පිහිටි ප්‍රදේශයක පවත්වාගෙන ගිය නීති විරෝධී …ජනපති විවේචනය කළ මාධ්‍යවේදිනිය ඩොලර් 1900ක ඇප මත නිදහස්
පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටේට් මහතා විවේචනයට ලක් කිරීම හේතුවෙන් අත්අඩංගුවේ පසුවූ පිලිපීන ජාතික සම්මාන ලාභී මාධ්‍යවේදිනී මාරිසා රෙසා මහත්මිය ඇපමත මුදාහැර තිබේ. පිලිපීන ජනාධිපතිවරයා විවේචනයට …