‍‍ෆේස් බුක්

බූරු දෙනකට අතවර කල ගොපල්ලා දැලේ

ඇමරිකාවේ ෆොලොරිඩා ප‍්‍රාන්තයේ ඔකාලා හි සත්ව ගොවිපලක සිටින බූරු දෙනක් සමග ලිංගිකව එක්වූ ගොවිපල සේවකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.
31 හැවිරිදි සැකකරු ගොවිපලේ පිහිටි ගබඩාවක් තුල සම්පූර්ණ නිරුවතින් ඩූඞ්ල් නැමැති බූරු දෙන සමග යම් ලිංගික කාර්යයක යෙදී සිටින අවස්ථාවක් ගොවිපල හිමිකරු අතට හසුවීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.
මේ පිලිබදව තම අදහස ප‍්‍රකාශ කරන කාලෝස් රොමියෝ නැමැති සැකකරු පවසන්නේ මිනිසුන්ට වඩා සතුන් වඩාත් සෞඛ්‍ය සම්පන්න, අවංක ගුණාංගයන්ගෙන් යුක්ත වන නිසා තමන් සතුන් කෙරෙහි වඩාත් ලැදියාවක් දක්වන බවයි.

Add comment


Security code
Refresh

බැනරය

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5321844667.jpg

අය-වැයට එරෙහිව

අඹුඩේ පිටින් අපි අවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/3346710313.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/9760134624.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5344674634.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

Facebook