කුමරියගේ නිරුවත් ෆොටෝ වලට නඩු දානවා - රජ පවුල

බි‍්‍රතාන්‍ය රජ කිරුළ හිමි විළියම් කුමරුගේ බිරිද සහ කේම්බි‍්‍රජ් හි ආදිපාදවරිය වන කේට් මිඞ්ල්ටන්ගේ උඩුකය නිරුවත් ඡයාරූප පල කල ප‍්‍රංශ සගරාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කල බව රජ පවුලේ නීති උපදේශකයන් පවසයි.

රාජකීයන් යුවල කදුකර නිවාසයක නිවාඩුවක් ගත කරමින් සිටි අවස්ථාවක කේට් මිඞ්ල්ටන් කුමරිය උඩුකය නිරුවත්ව හිරු රැස් විදිමින් සිටින ඡයාරූප ඇතුළත් පිටු 4 ක විස්තරයක් ප‍්‍රංශයේ සිට ප‍්‍රකාශයට පත් කරන ක්ලෝසර්(Closer) නම් සගරාවේ නවතම කලාපයේ පලවිය.

මේ අතර නීතිමය පියවරයන් සම්බන්ධ රජපවුලේ තර්ජනය ගැන තැකීමක් නොකරන ඡයාරූප පල කල ක්ලෝසර්(Closer) සගරාවේ ප‍්‍රධාන සංස්කාරකවරිය පවසන්නේ කේම්බි‍්‍රජ් හි ආදිපාදවරියගේ සහ විළියම් කුමරුගේ වඩාත් ශෘංගාරාත්මක ඡයාරුප රැසක් තමන් සතු බවත් සාදාචාරාත්මක කරුණු මත තමන් ඒවා පල නොකිරීමට තීරණය කලත් වෙනත් මාධ්‍යයන් හරහා එම ඡයාරුප කරළියට පැමිණිය හැකි බවත්ය.

Add comment


Security code
Refresh

.
  •  mahindata baha

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details