‍‍ෆේස් බුක්

ගෝඨාට හමුදා බුද්ධි අංශය තුළ විරෝධයක්

පසුගිය 09 වන දින හමුදා බුද්ධි අංශයේ මේජර්වරයෙකුට පහරදීමේ සිද්ධියට අදාළ සැකකරුට එරෙහි මෙතෙක් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් හමුදාවේ බුද්ධි අංශය තුළ ගෝඨාභය කෙරෙහි විරෝධයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැඩි විස්වාසයක් තබා ඇත්තේ යුද හමුදාවේ බුද්ධි අංශය කෙරෙහිය. නමුත් මෙම සිදුවීමෙන් පසුව බුද්ධි අංශ පහළ නිලධාරීන් තුළ දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින බව බුද්ධි අංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට පවසා තිබෙන බවද වාර්තා වේ.

මෙම තත්වය ඉදිරි මෙහෙයුම්වලට අවාසිදායක වියහැකි බැවද ඔවුන් විසින් ආරක්ෂක ලේකම්වරයාට වැඩිදුරටත් පවසා ඇත.

 

මේ පිළිබඳව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මෙම විරෝධය සමනයකර ගැනීම වෙනුවෙන් ඉදිරියේදී මාධ්‍ය සන්දර්ශනයක් සිදුකිරීමට සූදානම් වන බවයි.

Add comment


Security code
Refresh

බැනරය

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5321844667.jpg

අය-වැයට එරෙහිව

අඹුඩේ පිටින් අපි අවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/3346710313.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/9760134624.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5344674634.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

Facebook