බ්ලේක් නිමල් සිරිපාලද සිල්වාට දෙහිකපයි

තෙදින නිලසංචාරයක් සඳහා ලංකාවට පැමිණ සිටින ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා සහ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අතර හමුවක් පැවැති බව වාර්තා වේ.

මෙම හමුව ඊයේ (13) දින වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

එහිදී ජාතික ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීම සඳහා පත්කිරීමට රජය විසින්ම යෝජනා කළ පාර්ලිමේන්තු තේරීම් කමිටුව මෙතෙක් ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන් බ්ලේක් මහතා විසින් සභානායක අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගෙන් ප්‍රශ්න කර ඇත.

එසේම ජාතික ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබා ගැනීමේ වැදගත්කමද එහිදී අවධාරණය කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Add comment


Security code
Refresh

.
  •  syu

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/825882lalkantha.jpg

ලාල්කාන්ත

ජනතා හඬ, ජනතා බලය ගොඩනගන මැයි රැලියකට අපි සූදානම් See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details