ගිනිගැනීම් දෙකකින් 105ක් මරුට

පාකිස්ථානයේ කර්මාන්ත ශාලා දෙකක හටගත් ගින්නකින් ඒවායෙහි සේවය කළ 105 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ඇඟලුම් කර්මාන්ත ශාලාවක සහ පාවහන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙම ගිනිගැනීම් සිදුව ඇති බවත් ඉන් කරච්චි නුවර පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ගින්නෙන් එහි සේවකයින් 80 දෙනෙකු මියගොස් ඇති අතර පාවහන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ගින්නෙන් සේවකයින් 25 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Add comment


Security code
Refresh

.
  •  jvp korea

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details