කොටස් වෙළෙඳපොළෙහි දරුණු කඩාවැටීමක්

කොළඹ කොටස්‌ වෙළෙඳපොළ මේ වසර (2012) මුල සිට මේ දක්‌වා ගෙවී ගිය කාලයේදී 17.2% කින් පහත වැටී ඇත.

මේ අනුව 2012 වසර මුලදී වාර්තා වූ ඒකක 6074.4 ක‌ සමස්‌ත මිල දර්ශක අගය ඉකුත් අගෝස්‌තු 22 වැනිදා වන විට ඒකක 5027.4 දක්‌වා පහත වැටී තිබේ.

මේ අතර වසර මුලදී ඒකක 5229.2 ක්‌වූ මිලංකා මිල දර්ශකය ද ඉකුත් අගෝස්‌තු 22 වැනිදා ඒකක 4693.9 දක්‌වා පහත වැටී තිබේ.

මෙලෙස කොටස් වෙළෙඳපොළ කඩාවැටීම ඉතා ඛේධජනක තත්වයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

Add comment


Security code
Refresh

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details