රඟන රැඟුම් ගයන ගැයුම් බලා ඉන්න ඇමතිලා

තරුණ තරුණියන් පිරිසක් බටහිර ක්‍රමයට අනුව රංගණයක යෙදෙන ආකාරය දෙස, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් හා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන දෙපොල දෑස් අයා බලා සිටින ආකාරය ඉහත ඡායාරූපයේ දැක්වේ.

කොළඹ කැෆ්රි සමාජ ශාලාවේදී පැවති ශ්‍රී ලංකාවේ කොන්සල්වරුන්ගේ වාර්ෂික හමුවේදී නාඹර ගැටිස්සියන්ගේ මෙම රංගනය දෙස ඔවුන් බලා සිටින ආකාරය මෙලෙස ඡා‍යාරූප ගතවී තිබේ.

ඔබේ දැනෙන දේ අපට ලියන්න. (Add comment)

උපුටාගැනීම "මවුබිම"

Comments  

 
+12 # 2012-08-19 19:48
එක පැත්තකින් ආචාර්යවරුන් මහපාරෙ. 2011 උසස්පෙල ශිෂ්‍ය ශිෂ්‍යාවො මහපාරෙ. 2012 ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ෂුවර් පාරම තමයි ඉතුරුවෙන්නේ. පුද්ගලික වෛද්‍ය විද්‍යාවලට එරෙහි වෛද්‍යවරුන්ට බෝම්බ තියනව. ඒවට විරුද්ධව අරගල කරන වෛද්‍යවරුන්ට මල් වඩම් තියනව, වෘත්තීය සමිති නායකයන්ට මල්වඩම් තියනව, පාසල් 600ක් වහන්න සැලසුම් හදනව. ගොවියන්ට වතුර නෑ. අල, ළුනු ගොවියට ඒව විකුනගන්න බෑ. ආන්ඩුවෙ ඇමතිවරු කෙල්ලන්ගෙ කකුල් දිහා බල බලා බාල් නටනව. ඒ මදිවට ජ්‍යේෂ්ඨ ඇමතිවරු. අම්මපා මුන් ට මේ නටන කෙල්ලො වගේ මිණිපිරියොත් ඉන්නව නේද?
Reply | Reply with quote | Quote
 
 
+6 # 2012-08-19 20:06
G.L Pappage..........tath unada danne neha.
Reply | Reply with quote | Quote
 
 
+6 # 2012-08-19 21:10
asiyawe ashcharya niymai neda?kanda nathiwa.minissu duk widinwa.mun aathal
Reply | Reply with quote | Quote
 
 
+6 # 2012-08-19 21:15
aiyawe ashcharya
Reply | Reply with quote | Quote
 
 
+7 # 2012-08-19 21:17
asiyawe ashchrya
Reply | Reply with quote | Quote
 
 
+3 # 2012-08-19 22:52
amathila iti pandan nemeine.kamak naha pin kala aya sapa windinawa.api irisiya karanna honda naha.meke liyana one kenek oya thanathurata awoth hasirenne ohoma thamai.labana athmewath amathhi kenek wenna anunta irisiya nokara danma indala pin karanna patan ganna.
Reply | Reply with quote | Quote
 
 
0 # 2012-08-20 08:28
Naaki vise..getath use...
Reply | Reply with quote | Quote
 
 
0 # 2012-08-20 14:32
muntahodk wnt ep ballo.ahnsk mnisunge salliwlin wikara krnwt
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh

.
  •  jvp korea

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details