Google Earth ඡයාරූපයේ යෝධ පිරමීඩයක් ?

 

ඊජිප්තුවේ නයිල් ගංගා නිම්නය ආශි‍්‍රත කාන්තාර ප‍්‍රදේශයේ භූගතව පැවතිය හැකි දැවැන්ත පිරමීඩ දෙකක් Google earth වෙබ් අඩවිය හරහා සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෙක් සමත්ව සිටි.

වසර 10 ක් පුරාවට පිරමීඩ සම්බන්ධ පුරාවිද්‍යා කටයුතුවල යෙදී සිටින ඇන්ජෙලා මිකෝල් පවසන පරිදි Google earth මගින් ලබා ගත් චන්ද්‍රිකා ඡයාරූපයේ පෙන්නුම් කරන එක් ති‍්‍රකෝණාකාර පිරමීඩයක් අඩි 620 ක් පමණ පළලකින් යුක්ත වන අතර එය මේ වන විට සොයාගෙන ඇති විශාලතම පිරමීඩය වන ගීසා හී පිරමීඩයටද වඩා විශාල වේ.

කෙසේ වෙතත් චන්ද්‍රිකා ඡයාරූප වලින් පෙන්නුම් කරන සලකුණු සත්‍ය වශයෙන්ම පිරමීඩ දැයි නිශ්චය කිරීමට අනිවාර්යයෙන්ම ක්ෂේත‍්‍ර පරික්ෂාවක් සිදු කලයුතු බව පුරාවිද්‍යාඥ ඇන්ජෙලා මිකෝල් පවසයි.

 

Comments  

 
+7 # 2012-08-14 22:20
අපි කොහොමද මේක ලින්ක් එකකින් මේක බලා ගන්නේ.
Reply | Reply with quote | Quote
 
 
+4 # 2012-08-15 11:04
ෂික් මුං ඒකත් හොයාගෙන නෙවැ
එතන තමයි මං කඩු ටික හංගලා තිබ්බේ
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh

.
  •  jvp korea

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details