‍‍ෆේස් බුක්

20/20 ජය ඉන්දියාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (07) පැවැති පන්දුවාර 20/20 තරගයෙන්ද ඉන්දීය කණ්ඩායම ජයලබා ඇති බව වාර්තා වේ.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 කට ලකුණු 155 ක් ලබා ඇති අතර ලංකා කණ්ඩායම පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගෙන ඇත්තේ ලකුණු 116 ක් පමණි.

Add comment


Security code
Refresh

බැනරය

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5321844667.jpg

අය-වැයට එරෙහිව

අඹුඩේ පිටින් අපි අවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/3346710313.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/9760134624.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5344674634.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

Facebook