‍‍ෆේස් බුක්

කුරුමිට්ටන් හොයන්න රෝවර් අගහරු වෙත ගොඩබසී

ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක වියදමක් දරා ඇමරිකානු අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය විසින් නිර්මාණය කල අගහරු පරීක්ෂණ විද්‍යාගාරය තම ගමනාන්තය වෙත සාර්ථකව ලගා වී ඇති බව නාසා ආයතනය පවසයි.

2011 වසරේ නොවැම්බර් මාසයේදී ෆ්ලොරිඩා නගරයෙන් ගමන් ඇරඹූ අගහරු පරීක්ෂණ විද්‍යාගාරය තමන් බලාපොරොත්තු වූ ආකාරයටම මනා කි‍්‍රයාකාරීත්වයකින් යුක්ත බව නාසා බළධාරීහු පවසති.

අගහරු ග‍්‍රහයා මත ජල මූලාශ‍්‍ර පැවති බවට මීට පෙර සිදුකරනු ලැබූ පරීක්ෂණ වලදී තහවුරු වී තිබුණද ජීවයක් පැවතීමට යම් හෝ ශක්්‍යතාවයක් තිබේදැයි සොයා බැලීම මෙම පරීක්ෂණ විද්‍යාගාරය අගහරු වෙත යැවීමේ මූලික අරමුණ බව නාසා ආයතන බළධාරීහු වැඩි දුරටත් පවසති.

අගහරු පරීක්ෂණ විද්‍යාගාරය විසින් රැගෙන ගිය රෝවර් යානය මේ වන විටද අගහරු ග‍්‍රහයා වෙත ගොඩබස්වා ඇති අතර අගහරු මත ජීවයක් පවතී දැයි සොයා බැලීම සදහා යොදා ගැනීමට අවශ්‍ය වන න්‍යෂ්ටික අමුද්‍රව්‍ය සහ අනෙකුත් නවීන තාක්ෂණික උපාංග වලින් රෝවර් යානය බලගන්වා ඇතැයි නාසා ආයතනය පවසයි.

Add comment


Security code
Refresh

බැනරය

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5321844667.jpg

අය-වැයට එරෙහිව

අඹුඩේ පිටින් අපි අවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/3346710313.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/9760134624.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5344674634.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

Facebook