‍‍ෆේස් බුක්

ලංකාවේ සහ ඇමරිකාවේ මුල්‍ය බුද්ධි අංශ ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකා මහබැංකුමූල්‍ය බුද්ධි අංශය ඇමරිකාඑක්සත් ජනපද මහබැංකුමූල්‍ය මුල්‍ය බුද්ධි අංශය සමග ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තාවේ.

ලොක්යේ මුළ්‍ය ජාවාරම් සීග්‍රයෙන් ඉහළයමත් සමග ලංකාවටද ඉන් ඇතිවන බලපෑම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ. එය වැලැක්වීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය බුද්ධි අංශය ඇමරිකාව ඇතුළු ලෝකයේ රටවල් 20ක මහබැංකුවල මූල්‍ය බුද්ධි අංශ සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ යැයි මහ බැංකුව අනාවරණය කරයි.

ඒ අනුව ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, මොන්ගෝලියාව, සෞදි අරාබිය, රුසියාව, බෙල්ජියම, බංග්ලාදේශය, කැනඩාව, ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, ඇෆ්ඝනිස්ථානය, නේපාලය, කාම්බෝජය, ෆිජි, ස්ලෝවෙනියාව, දකුණු අප්‍රිකාව හා සොලොමන් දූපත් යන රටවල් සමග ගිවිසුම්වලට එළඹ ඇත.

මෙම ගිවිසුමට අදාළව ත්‍රස්තවාදී කටයුතු සඳහා මූල්‍ය කරණය, මුදල් විශුද්ධිකරණය, යන කටයුතු සඳහා සැක කරන පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළු තොරතුරු හුවමාරු කර ගැනීමට එකඟ වී ඇත.

Add comment


Security code
Refresh

බැනරය

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5321844667.jpg

අය-වැයට එරෙහිව

අඹුඩේ පිටින් අපි අවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/3346710313.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/9760134624.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5344674634.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

Facebook