‍‍ෆේස් බුක්

හමුදාවේ 60,000 ක් ඉවතට

යුද හමුදාවේ සේවය හැර ගොස් සිටින 60,000 ක් පමණ වන පිරිස අත්අඩංගුවට ගැනීමේ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ යුද හමුදාවේ සිට සේවය අත්හැරගිය පිරිස අත්අඩංගුවට ගැනීමේ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරනය කර ඇති අතර එය සිවුවැදෑරුම් ක්‍රමවේදයක් යටතේ සිදුකරන බවයි. ඒ අනුව මින් ඉදිරියට අත්අඩංගුවට ගනු ලබනුයේ සේවයේ යෙදී සිටියදී ණය ලබාගෙන එම ණය නොගෙවූ අය සහ අවි රැගෙන ගිය අය ආදී වැරදිවලට චුදිතයන් වූ පිරිස් පමණක් බවත් ය.

Add comment


Security code
Refresh

බැනරය

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5321844667.jpg

අය-වැයට එරෙහිව

අඹුඩේ පිටින් අපි අවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/3346710313.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/9760134624.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5344674634.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

Facebook