‍‍ෆේස් බුක්

අද රටේ නීතිය වල්වැදිලා - විදුර

පසුගියදා මන්නාරම අධිකරණයට පහරදීම හා මහේස්ත්‍රාත්වරයාට දුරකථනයෙන් තර්ජනය කිරීම පිළිබඳ සිද්ධියට අදාළ රිෂාද් බදියුදීන් ඇමතිවරයාගේ හැසිරීම හා ආණ්ඩුවේ භාවිතාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රම නායක මහතා අදහස් දක්වා ඇත.

මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා ඇත්තේ හොරණ ගෝනපල ප්‍රදේශයේදී  පෙරේදා (26) පැවැති උත්සවයකදීය. එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ උසාවිවලට ගල් ගහලා ප්‍රශ්න විසඳන්න බෑ. රටක නීතියක් තියෙන්න ඕන. දැන් අපේ රටේ නීතිය වල්වැදිලා. විනය හා මනුස්සකම නැති වෙලා. අද වනවිට අසරණ තත්වයේ අය අන්ත අසරණ වෙනවා. අහිංසක කෙනෙකුට කිසිම පිළිසරණක්, සාධාරණයක්, යුක්තියක් නැහැ... වශයෙනි.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ මන්ත්‍රීවරයා මෙහිදී දැඩි ලෙස විවේචනය කර ඇති බව වාර්තා වේ.

Add comment


Security code
Refresh

බැනරය

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5321844667.jpg

අය-වැයට එරෙහිව

අඹුඩේ පිටින් අපි අවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/3346710313.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/9760134624.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5344674634.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

Facebook