කළුතර දී ජවිපෙන් සත්‍යග්‍රයක්

 

2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත නිකුත් කිරීමත් සමග සිසුන්ට සිදුව ඇති අසාධාරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (28) දහවල් 12 ට කළුතර දී සත්‍යග්‍රහයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

එම පක්ෂය විසින් ඊයේ (27) දෙවුන්දරින් ආරම්භ කරන ලද ජනාතාව පෙළන පාලනයට එරෙහි ජන පෙළගැස්ම රථ පෙළපාලිය කළුතර හරහා පැමිණෙන ගමනේ දී මෙම සත්‍යග්‍රහය පැවැත්වීමට නියමිත බවද පවසා ඇත.

රථ පෙළපාලිය අද (28) උදේ අම්බලන්ගොඩින් ආරම්භව සවස මහරගම දක්වා පැමිණීමට නියමිත බවද වාර්තා කර ඇත.

ආශ්‍රිත පුවත්

ජන පෙළගැස්ම දෙවුන්දරින් අරඹයි

මේ ආණ්ඩුවත් දුෂ්ට ක‍්‍රමයත් පරාජය කිරීමට දැවැන්ත බලයක් නිර්මාණය කළ යුතුයි - ටිල්වින් සිල්වා

 

Add comment


Security code
Refresh

.
  •  mahindata baha

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details