‘Z’ අවුලෙන් පාසල් සිසුවියක වසබොයි

පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ නැවත නිකුත් කළ ප්‍රතිඵල අනුව අසාධාරණය ලක් වූ ශිෂ්‍යවක වස පානය කර ඇතැයි වාර්තා වේ.

පසුව නිකුත් කළ ප්‍රතිඵල අනුව z අගය විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් එය දරාගත නොහැකිව මෙලෙස වස පානය කර ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය සඳමැඩිල්ල ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් බව වාර්තා වේ. ඊයේ (26) රාත්‍රී කාලයේ වස පානය කළ ඇය දැනට දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

Add comment


Security code
Refresh

.
  •  jvpkorea

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details