‍‍ෆේස් බුක්

IMF අවසන් ණය වාරිකයත් ලබාදෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන අමෙරිකානු ඩොලර් බිලියන 2 . 6 ක වාරික 08කින් යුත් ණය මුදලේ අමෙරිකානු ඩොලර් මිලියන 415 ක අවසන් ණය වාරිකය ලබාදීමට එම අරමුදල තීරණය කර තිබේ.

ඊයේ (20) රැස්වූ එම අරමුදලේ විධායක සභාව ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික කොන්දේසි සැපිරීම පිළිබඳ සෑහීමකට පත්ව මෙම තීරණයට එළඹ ඇති බවත් ඒ අනුව ණය මුදල ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය හිමිව ඇති බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

එහි මුල්ම ණය වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 322 . 2 ක මුදලක් 2009 වසරේ ජුනි මාසයේ දී නිකුත් කෙරුණි.

Comments  

 
+3 # 2012-07-22 01:38
ඔන්න ඔහෙ ගන්ඩ. අපි ගෙවන්නම්කො.....
Reply | Reply with quote | Quote
 
 
+1 # 2012-07-25 16:29
ඔව් ඔව්, ඔවා ෙගවන්න අෙප් දරැෙවාත් ඉන්නවාෙන්.
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh

බැනරය

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5321844667.jpg

අය-වැයට එරෙහිව

අඹුඩේ පිටින් අපි අවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/3346710313.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/9760134624.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5344674634.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

Facebook