අධ්‍යාපන අධ්‍යක්‍ෂ රක්‍ෂිත බන්ධනාගාරයට

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදාහැරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ මාතලේ ප‍්‍රදේශයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ වරයෙකු වන අමිත් මහනාම නෙවිල් කුමාර නමැත්තා ලබන 30දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් එස්. අමරතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ ඔහුව රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඉකුත් 16 වෙනිදා ඔහු පදිංචි රද්දොළුගම පිහිටි නිවස වටලා රුපියල් 500 සහ 1000 නෝට්ටු සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී එම නෝට්ටු මුද්‍රණය කලේ යැයි සැකකරන පරිඝණකයක් ඇතුළු උපංග රැසක් සොයාගත් පොලීසිය සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමක්ද කර තිබේ.

Add comment


Security code
Refresh

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/825882lalkantha.jpg

ලාල්කාන්ත

ජනතා හඬ, ජනතා බලය ගොඩනගන මැයි රැලියකට අපි සූදානම් See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details