විම්බල්ඩන් කිරුළ පස්වන වරටත් සෙරීනාට

ටෙනිස් පන්දුව ජවසම්පන්නව පතිත කිරිමේ සුවිශේෂී හැකියාවත් අත්දැකීම් බහුලත්වයත් මනා ලෙස  කලමණාකරණය කරමින් තරග වැදුනු ඇමරිකානු කි‍්‍රඩිකා සෙරිනා විලියම්ස් 2012 වසරේ කාන්තා විම්බල්ඩන් ශූරිය ලෙස පස්වන වරටත් කිරුළු පැළදුවාය.
අවසන් තරගයේදි පෝලන්ත ජාතික අග්නියෙශ්කා රඞ්වන්ස්කා වට 3-2 ලෙස පාරාජය කරමින් කාත්තා කේවල ශූරතාවය දිනාගත් 30 හැවිරිදි සෙරීනා තම සොහොයුරිය සමග එක්ව 2012 වසරේ විම්බල්ඩන් යුගල ශූරතාවය දිනාගැනීමටද සමත් වූවාය.
මාස කිහිපයක් පුරා සෞඛ්‍යමය ගැටළු හේතුවෙන් ටෙනිස් තරගබිමෙන් තාවකාලිකව ඉවත්ව සිට නැවත පැමිණීමෙන් පසු ලබා ගත් මෙම ජයග‍්‍රහණය සුවිශේෂී යැයි පැවසූ සෙරීනා, තරුණ වියේ පසුවන තම ප‍්‍රතිවාදිනිය ඉතා හොද තරගයක් තමන්ට ලබා දුන් බවත් ඇය ටෙනිස් ලෝකයේ දීප්තිමත් අනාගතයක් ඇති කී‍්‍රඩිකාවක් බවත් ප‍්‍රකාශ කලාය.

Add comment


Security code
Refresh

.
  •  jvpkorea

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details