ස්පයිස් ගර්ල්ස් ලා යලි එකතු වේ

90 දශකයේ අති මහත් ජනපි‍්‍රයත්වයක් දිනා ගත් කාන්තා සංගීත කන්ඩායමක් වූ ස්පයිස් ගර්ල්ස් කන්ඩායම තම සංගීත කන්ඩායම වෙනුවෙන් නිර්මාණය කිරීමට යන ගීතමය චිත‍්‍රපටයක හදුන්වාදීමේ අවස්ථාවට සහභාගිවීම සදහා පසුගියදා යලි එකතු වූහ.
1994 වසරේදී සමාජිකාවන් 5 දෙනෙකුගෙන් ඇරඹි තරුණියන්ගේ බලය නියෝජනය කල ස්පයිස් ගර්ල්ස් කන්ඩායම 2000වසරේදී වෙන්ව යන තුරු පොප් ගායන ලොව හිනි පෙත්තේ පසුවූ අතර ඔවුන්ගේ ගීත ඇල්බම මිලියන 75 කට වඩා ලොව පුරා අලෙවි වී ඇත.
Viva forever නම් වූ ස්පයිස් ගර්ල්ස් කන්ඩායමේ ජනපි‍්‍රය ගීතයක නමින් නම් කර ඇති ගීතමය චිත‍්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ඇබා සංගීත කන්ඩායමේ Mama mia නම් අතිසාර්ථකත්වයට පත් චිත‍්‍රපටය නිෂ්පාදනය කල ජූඩි ක්‍රෙයිමර් විසිනි.

Add comment


Security code
Refresh

Facebook

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/200072sumangalahimi.jpg

මුසල්මානුවෝ හඬාවැටෙති

සුමංගල හිමියෝ දැවෙති - මුසල්මානුවේ හඩා වැටෙති See details