ප‍්‍රංශ මාධ්‍යවේදියා කැලයෙන් එලියට

යුධ සිරකරුවෙකු ලෙස මාසයකට අධික කාලයක් ගරිල්ලා අත්අඩංගුවේ පසුවූ ප‍්‍රංශ මාධ්‍යවේදී රොමියෝ ලැංග්ලොයිස් අද  නිදහස ලැබිය.
කොළොම්බියානු රජයේ හමුදා සහ ෆාර්ක් ගරිල්ලන් අතර ඇතිවූ ගැටුමකදී තුවාල ලැබ යුධ සිරකරුවෙකු ලෙස ගරිල්ලන්ගේ අත්අඩංගුවට පත්වූ ප‍්‍රංශ මාධ්‍යවේදීයා දකුණු කොළොම්බියාවේ වනගත ප‍්‍රදේශයකදී ජාත්‍යන්තර බේරුම්කරුවන් හට බාරදෙන අවස්ථාවේදී මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කලේ තුවාල ලැබූ තමන් හට අනෙකුත් ගරිල්ලා භටයන් හා සමානව වෛද්‍ය ප‍්‍රතිකාර කල බවත් තමන් ඉතාමත් සුවෙන් සිටින බවත්ය.
”ඔවුන් අමුත්තෙක් සේ සලකා මට ඉතාමත් හොදින් සැලකුවා” ප‍්‍රංශ මාධ්‍යවේදියා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ෆාර්ක් ගරිල්ලා සංවිධනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කලේ රජයේ හමුදාව හා ගැටුම වන අවස්ථාවේදී රොමියෝ ලැංග්ලොයිස් හමුදා නිළ ඇදුමකින් සැරසී සිටි නිසා යුධ සිරකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීමට සිදුවූ බවයි.

Add comment


Security code
Refresh

බැනරය

පින්තූර පුවත් 

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5321844667.jpg

අය-වැයට එරෙහිව

අඹුඩේ පිටින් අපි අවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/3346710313.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/9760134624.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

http://www.lankatruth.com/home/sinhala/components/com_gk3_photoslide/thumbs_big/5344674634.jpg

අය-වැයට එරෙහිව

අඹුඩෙ පිටින් අපි ආවේ අපෙ අයිතිය දිනාගන්න See details

Facebook